ජීවිතය යනු කුමක්ද?

ජීවිතය යනු විටෙක මිහිරි වුවද තව විටෙක මිහිරි වූවකි. යම් දෙයක් ගැන කටයුතු කිරීමේදී වුවද සැලකිලිමත් ලෙස එය දෙපාරක් සිතිය යුතුය. ඉපදී මිය යාම අපිට උරුම වූවකි. මිනිසුන්  ජීවිතය නසා ගැනීමට පෙලඹෙති එහෙත් එය සිදු කිරීමෙන් කිසිවෙකුට යහපතක් ද අයහපතක්ද සිදු නොවේ. ජීවත්වීමේදී අන් අයට බාධා නොවන ලෙස තමාගේ වැඩ කටයුතු කළ යුතුය. සමාජයේ විවිධ මනුෂ්‍යයන් සිටියි. එය විෂම වූවකි. සමහරක් විට අපට  අපවම තේරුම් ගැනීමට නොහැක. එවැනි අවස්ථා අප ලෝකයේ බොහෝ බොහෝ තරම් ඇත. ඉපදීමේ සිට කෙමෙන් කෙමෙන් වැඩිවියට පත්වී ශිෂ්ට සම්බන්ධ මනුෂ්‍යයෙක් බවට පත්වී මහලු වියට පා තබා මියයාමෙන් ඔහු හෝ ඇය යහපත් දිවි පැවැත්මක් ගත කර ඇති බව සනාථ වේ.                                                                         -කෙටි අදහසකි.



Comments

  1. අදහසක් තබා යන්න..

    ReplyDelete
  2. Wow...putha...nice writing ..keep it up..Good Luck & wishing you for a bright future 🙏🙏

    ReplyDelete
  3. GREAT CONCEPT.!!.🙏YOU'VE DONE SOMETHING VALUABLE AND INVALUABLE ON THE INTERNET WHEN WE WASTE OUR PRECIOUS TIME ON THAT'S F**KING INSTERGRAM 😉😆.I SAW A COUPLE OF MINOR FLAWS IN THIS .HOWEVER KEEP GOING BROTHER. I GREET YOU FROM THE BOTTOM OF MY HEART .🤗☺

    ReplyDelete
  4. Thanks brother , Your advice are build up my knowledge .. thank you so much brother

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

උදය